you are never too old to live , laugh, love and learn. life is good . enjoy it.!! :)
Holy Shit. Eek...
ho:ho: now sell....! McDonald's chicken head.
http://www.breakthechain.org/exclusives/mcchicken.html
ඉව්ව්ව්ව්...!කෑවට නම් අවුලක් වෙන එකක් නැහැ. ඒත් මිනිස්සු කුකුළ් ඔළු කන්නේ නැහැනේ.. ඒත් ඉතිං පණ පිටින් මාළු කෑමට ලැස්ති කරලා මේසට එවනවා මං ටීවී වල දැකලා තියනවා
ඇස් දෙක පියාගෙන හැපුවනම් රසේ වෙනසක් නැතිව ඇති :Pචිකන් වැඩ කෝටියක් තියෙනවලුනේ ඉතිං. ඔය එකක් තමයි.
දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ !අපේ රටේ පොෂ් බයියලාට මැක්ඩොනල්ඩ්ස් එක හරි ලොකු තැනක් උනාට ඕකේ ආරම්භක බ්‍රිතාන්‍යයේදි ඕක අඩු ආදායම්ලාභී "ස්ට්‍රීට් බෝයිස්ල"ට ලාබෙට කන්න දාපු කඩයක්.(මොනව උනත්, ෂොපිං බෑග් කෑලි, කම්බි කෑලි, යතුරු කටු, බොත්තම් එක්ක කැම්පස් එක ඉස්සරහ කඩෙන් ගන්න බත් එක කන අපිට ඕවත් ගේම් ද කියල හිතෙනවා ! :D )
ඈයියා...අනේ මම නම් හරි සතුටුයි ජිවිතෙට ඔකට ගිහින් නැති එක ගැන
@ecH,අනේ බං! චිකන් වැඩ කෝටිය KFC නේ... පිරිංටිං මිස්කේට් එකක්ද? :D
මං හිතන්නේ ඔය කුකුලා මැක් මාමාගේ වගා පාලු කරපු එකෙක්. එකයි ඔය!
Post a Comment
10 comments:
Holy Shit. Eek...
ho:ho: now sell....! McDonald's chicken head.
http://www.breakthechain.org/exclusives/mcchicken.html
ඉව්ව්ව්ව්...!
කෑවට නම් අවුලක් වෙන එකක් නැහැ. ඒත් මිනිස්සු කුකුළ් ඔළු කන්නේ නැහැනේ.. ඒත් ඉතිං පණ පිටින් මාළු කෑමට ලැස්ති කරලා මේසට එවනවා මං ටීවී වල දැකලා තියනවා
ඇස් දෙක පියාගෙන හැපුවනම් රසේ වෙනසක් නැතිව ඇති :P
චිකන් වැඩ කෝටියක් තියෙනවලුනේ ඉතිං. ඔය එකක් තමයි.
දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ !
අපේ රටේ පොෂ් බයියලාට මැක්ඩොනල්ඩ්ස් එක හරි ලොකු තැනක් උනාට ඕකේ ආරම්භක බ්‍රිතාන්‍යයේදි ඕක අඩු ආදායම්ලාභී "ස්ට්‍රීට් බෝයිස්ල"ට ලාබෙට කන්න දාපු කඩයක්.
(මොනව උනත්, ෂොපිං බෑග් කෑලි, කම්බි කෑලි, යතුරු කටු, බොත්තම් එක්ක කැම්පස් එක ඉස්සරහ කඩෙන් ගන්න බත් එක කන අපිට ඕවත් ගේම් ද කියල හිතෙනවා ! :D )
ඈයියා...අනේ මම නම් හරි සතුටුයි ජිවිතෙට ඔකට ගිහින් නැති එක ගැන
@ecH,
අනේ බං! චිකන් වැඩ කෝටිය KFC නේ... පිරිංටිං මිස්කේට් එකක්ද? :D
මං හිතන්නේ ඔය කුකුලා මැක් මාමාගේ වගා පාලු කරපු එකෙක්. එකයි ඔය!
Post a Comment