Saturday, December 6, 2008

රොමෑන්ටික් ඔපෙරාව සහ රොමෑන්ටික් සිහින .

ගිය බදාදා කසුන් කල්හාරගේ අලුත් ගීත එකතුව ගත්තා. ඉතාමත් අපූරු නිර්මාණ එකතුවක්. රුපියල් 500 ට කොහෙත්ම පාඩු නෑහෑ. අරගෙන සතියකට කිට්ටු වුනත් තවමත් රසවිදිනවා. ඈස් වහගෙන රසවිිදිින්න පුලුවන්. මගේ හිතට ගොඩක්ම වෑදුනේ ආද‍ර් සිතුම් ,කදුලු ,හ‍්රිත වන, හෙට අලුත් අලුයමක් සහ රෑ අහසින් යන ගීත. මෙම දවස්වල මගෙ අත්දකීම් එක්ක ටිකක් සමීපව යනවා ඒ ගීත :P . හ‍්රිම පුදුමය.් ඒ ගීත වල වචන වල හුරු පුරුදු බවක් දෑනෙනවා.ගොඩක්ම සමීපව දෑනුනෙ ආද‍ර් සිතුම් ගීතය.
මා සිතින් දෑල්වූ.. හෑම පහන් සිල... ඔබ තමයි... දෑවී දෑවී එලිය දුන්...ජීවිතෙ....:P:P
තාමත් අහුවෙ නත්නම් අහල බලන්න. ඈත්තෙන්ම අපූරු ගීත එකතුවක් ...

2 comments:

malee_msg said...

කෝ...ලස්සනම සිංදු ටික මෙතන නැහැ නේ... පිටස්තරයා.. හෙට අළුත් අළුයමක් හා සද ඕනා...

සේරම එක වගෙයි අප්පා.. හොදම එක කියන්න ඇල්බම් එකේ සේරම සිංදු ටික ලියන්න ඕනි.

ගවේෂණ said...

හරේ සහ මලීට,
අහක දාන්න නම් දෙයක් නෑහෑ තමා. ඒත් මට හිට් වුනේ ඒ සින්දු ටික. ;)
මොනා වුනත් මෑක්සා සින්දු ටික නේ ...;)