Friday, December 26, 2008

දෑහෑනකට සමවෑදුනෙමි...

මේක අහල එහෙම නොවුනොත් තමයි පුදුමේ..යු ටියුබ් එකේ ක‍්රක් ගහද්දි ඊයෙ දෑක්කා මේක..රොමෑන්ටික් ඔපෙරාවෙ මගෙ ආසම සින්දුව...ඔයාලත් අහල බලන්න..
මේක ගත්තෙ දිල්හාන් කුල‍රත්න සහොද‍්රයාගෙන්..

http://www.youtube.com/watch?v=W3rpe2IuNrc

කී බෝඩ් එක වාදනය ක‍්රන්නෙ රොමෙන් මෙන්ඩිස්..මුල් ගීතයේ සන්ගීතය සහ පද රචනය ඔහුගෙ..
මම ගොඩක්ම ආස කලේ ගීතයෙ INTRO එකට..

මේකට සවන් දෙද්දි මතක් වුන එක්කෙනාත් ලග හිටියා නම් ශෝක් කියල හිතුනා..හක් හක්...

No comments: