මේක මම යූ ටියුබ් එකෙ දැකල අවුරුදු දෙකක් විත‍්ර වෙන්න ආවා. ලගදි දවසකදි ආපහු අහම්බෙන් බලන්න ලැබුනෙ..
හිනාව නම් හොදා..හැබැය් හිනා වෙන තැන තමය් ප‍්රශ්නෙ..
මෙක ඇත්ත වැඩසටහනක් නෙමය්. boomarang නමින් බෙල්ජියමේ ප‍්රසිද්ධ කොමඩියක්. Sketch show එකක්,
හැබැය් ඉතින් කට්ටියක් කියනව මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් කියලත්..
ලන්කාවෙ වැඩසටහනකදි මෙහෙම දෙයක් වුනොත් කොහොමට හිටිවිද? හිහ් හිහ්..
Subscribe to:
Post Comments (Atom)
1 comment:
මට හිතෙන විදිහට මේක තමයි හොදම වැඩ සටහන අපිටත් හරි හිනා
Post a Comment