Saturday, January 31, 2009

අපේ අයගේ සන්ගීත රසාස්වාදය Facebook ඇසින්..

මුලින්ම මම කියන්න ඕනේ මේක කාවවත් promote කිරීමක්වත් . කාවවත් පහල හෙලීමක්වත් නොවෙය් කියන එක. මම මෙහිදී ක‍්රන්නේ ඇති තතු එලෙසම ඉදිරිපත් කිරීමක් පමණක් බව සලකත්වා..

ෆේස්බූක් බාවිතා ක‍්රන අය දන්නවා ඇති රසික පිටු හෙවත් Fan Pages ගැන. ඕනැම ක්ෂේත‍්රයක ඉන්න ප‍්රසිද්ධ පුද්ගලයන් සහ ඔවුන්ගෙ රසිකයන් එකතු කිරීමක් තමය් මෙය්න් සිදු කෙරෙන්නෙ.
ඉතින් ලන්කාවේ සිටින එවැනි පුද්ගලයන් වෙනුවෙනුත් රසික පිටු සැකසිලා තියෙනවා (ඒවා කවුරු නිර්මාණය ක‍්රපු ඒවා වුනත්..)
මෙන්න ලන්කාවෙ සන්ගීත ක්ෂේත‍්රයට සම්බන්ධ අය වෙනුවෙන් සැකසුණු පිටු සහ
මෙය ලියන මොහොත වන විට ඒ ඒ පිටු වලට සම්බන්ධ වී සිටින රසිකයන් ප‍්රමාණය ගැන කෙටි සටහනක්...

එම නම් මත ක්ලික් කිරීමෙන් අදාල පිටු වලට යා හැකිය්..


පණ්ඩිත් අම‍්රදේව

දැනට රසිකයන් ප‍්රමාණය - 4676


වික්ටර් රත්නායකයන්
දැනට රසිකයන් ප‍්රමාණය - 12

ක්ලැරන්ස් විජේවර්ධන
දැනට රසිකයන් ප‍්රමාණය - 8794

බාතිය සහ සන්තුෂ්
දැනට රසිකයන් ප‍්රමාණය - 16,129

ඉරාජ්
දැනට රසිකයන් ප‍්රමාණය - 8318

Centigradz
දැනට රසිකයන් ප‍්රමාණය - 6304

කසුන් කල්හාර
දැනට රසිකයන් ප‍්රමාණය - 13,229


නදීක ගුරුගේ

දැනට රසිකයන් ප‍්රමාණය -658

ඩැඩී
දැනට රසිකයන් ප‍්රමාණය - 8952

--------------------------------
* සැලකිය යුතුය් : මෙම සන්ක්යාවන් නිත‍්රම වෙනස් වීමට ලක් වේ.

මම දැනට දැකලා තියෙන ප‍්රධාන පිටු මෙච්ච‍රය්. තව පිටු තියෙනවා නම් කියන්න.
ඔය ගොල්ලනගෙ අදහස් මොනවාද මේ පිලිබදව..

5 comments:

ශාකුන්තල | Shaakunthala said...

මම නම් මේ පිටු එක්ක ගනුදෙනු හොඳටම සීමා කරලයි තියෙන්නෙ. ඒවයෙන් එන updates කියවන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙලාවක් නැති වෙනවා.

මට කාලයක් ඔය රසික පිටු නිසා facebook එක එහෙමපිටින්ම එපා වුණා.

Indranama said...

මට නම් ඕකෙන් පේන්නෙ නූතන පරම්පරාවෙ සංස්කෘතික බංකොලොත් භාවය ! !

ගවේෂණ said...

@ ශාකුන්තල
update පිලිබද කතාව නම් සම්පූර්න ඇත්ත. මමත් update එකක් ආපු ගමන් ඒකෙන් opt-out වෙනවා. එතකොට ආය්ත් එන්නෙ නැනෙ.
නැත්නම් සමහ‍්ර වෙලාවට දැක්කෙ නැ වගේ ඉන්නවා.. :P

@ ප‍්රවීන්
ඒක එහෙමම කියන්නත් අමාරුය් නෙද? මම හිතන්නෙ මේ සමහර පිටු නිරමානය වෙලා තියෙන්නෙ මැතකදී. ඒ නිසා වෙන්න ඕනේ ඒ පිටු වල අඩු රසික පිරිසක් ඉන්නේ..
කසුන් කල්හාරට සහ ඉරාජ්ට සිටින රසික ප‍්රමාන්යේ වෙනස බැලුවාම, හොද දේ අගයන අය තවමත් ඉන්නවා කියලය් මගේ හැගීම . .

malee_msg said...

මේ පිටු වලින් ලංකාවේ සම්ස්ථ තරුණ පරපුර නියෝජනය වෙනවා කියලා මම හිතන්නේ නැහැ.. හැබැයි කණගාටුවට කරුණ තමයි දැන් බොහෝ විට වෙන්නේ අපිට සංගීතය බලෙන් අස්සවන එක නෙවෙයිද? එෆ් එම් නාලිකා හා රූපවාහිනි චැනල වලින් හැමදාම එකම ගීත ප්‍රමාණයක් වාදයනය වෙන්නේ ඇයි? ඒවත් ගීත වලට වඩා බෙලි කටු මලු සංගීතයට කිට්ටු ගීත වෙලා තියෙන්නේ ඇයි ?

ගවේෂණ said...

ඇත්තටම මලී ඒකට වග කියන්න ඕනෙ සමහ‍ර පුද්ගලික මාධ්ය වල තියෙන සමාජ දැනුම අඩු කම සහ මුදල් දීල තමුන්ගෙ සින්දු බලෙන් ප‍්රචාරය ක‍රවන හිස් මිනිස්සුන් යන දෙකොට්ඨාශය කියලය් මට හිතෙන්නෙ. ලන්කාවෙ බහුත‍ර මිනිස්සුන්ගෙ මතය සහ රසකාමීත්වය සීමා වෙන්නෙ අන්න ඒ සුලුත‍ර මාධ්ය ගෙනියන මාෆියාව නිසා නේද?