ලගදි මම බලපු හොද ෆිල්ම් කීපයක්. කැමති නම් බාලා බලන්න.
1. ස්ලම්ඩෝග් මිලියනර්
මේ ෆිල්ම් එක අමුතුවෙන් හදුන්වල දෙන්න ඕනෙ නැහැනෙ. මම බුවාගෙ බ්ලොග් එකේ කියපු අනාවැකියකුත් හරි ගියා මේ සම්බන්දව :P.
2.කියුරියස් කේස් ඔෆ් බෙන්ජමින් බටන්
මනුස්සෙයෙක් මහල්ලෙක් විදිහට ඉපදිලා තරුණයෙක් විදිහට අවසන් කාලය ගතක‍්රන කතාවක්. අමුතුයි. රසවත්.
3.ද රීඩර්
ආදරේ දිහා වෙනස් ඇහැකින් බලන්න කැමති නම්.
4.ට‍්රොපික් තන්ඩර්
හිනා වෙන්න කැමති නම්. ජැක් බ්ලැක් ඉන්නව කිව්වම ඇති මම හිතන්නෙ.. :P
Subscribe to:
Post Comments (Atom)
6 comments:
ස්තූතියි තොරතුරු දුන්නට. හොයාගෙන බලන්නම්.
Last one is interesting. Worth watching. :)
දෙවැනි චිත්‍රපටියත් පලවෙනි එක වගේම බලන්න වටින එකක්.
ස්තුතියි අයියා හදා බෙදා ගත්තාට.
ස්ලම්ඩෝග් සහ ට්‍රොපික් තන්ඩර් මම බලල තියනව. කම්මැලිකමක් නැතිව බලතහැකි චිත්‍රපට දෙකක්. රීඩර් බාගත කලත් තාම බැලුවෙ නැහැ.
මලී - හොයන් බලන්න දෙයක් නැ මැට්ස්. ලින්ක් ටික මම දීීලනෙ තියෙන්නෙ. ඒ නම් උඩ ක්ලික් කලාම ඩවුන්ලෝඩ් ලින්ක් එකට නිකම්ම යන්න පුලුවන්.. :@
හ,ශකු, බින්කු, නලින් - එල.
ඔයා ලින්ක් දුන්නට ඩවුන්ලෝඩ් කරන්නේ මං නෙවෙයිනේ.. ඒකයි කිව්වේ..
Post a Comment